මූලාශ්‍ර 2ක්
ඉන්ටපෝල් එකේ දේශනයක් පවත්වන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රංශයට යයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆ්‍රෙඩ්රික් වුට්ලර් හට INTERPOL විසින් සංවිධානය කරන 1 වන ගෝලීය මහජන සන්නිවේදන සම්මේලනයට සහභාගිවීමට නිල වශයෙන් ආරාධනා කළ බව ශ්‍රී ලංකා පොලිසිය වෙත දැනුම් දී තිබෙනවා. මෙම සම්මේලනය 2026 අප්‍රේල් 28 සිට 30 දක්වා ප්‍රංශයේ ලියෝන් නගරයේ පැවැත්වීමට නියමිත අතර,INTERPOL මහජන සන්නිවේදන අධ්‍යක්ෂ මණ්ඩලය (COM) විසින් ලබාදුන් මෙම ආරාධනය [...]
