මූලාශ්‍ර 2ක්
මොරටුවේ බස් රියදුරන්ගේ මත්ද්‍රව්‍ය පරික්ෂාව කරයි - 08ක් පොසිටිව් වෙයි,බස් 03ක් පොලිසිය භාරයට
මොරටුවේ ප්‍රදේශයේ බස් රථ රියදුරන් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරනවාද යන්න පරික්ෂා කිරීම අද උදෑසන මොරටුව ප්‍රදේශයේදී පැවැත්විණි. මෙහිදි බස් රථ රියදුරන් 250ක් පරීක්ෂාවට ලක් කර තිබෙන අතර එමගින් 08...
