මූලාශ්‍ර 4ක්
‘ඉන්ධන මිල පහළ දැමීම රජයේ අරමුණයි’ – කැබිනට් ප්‍රකාශක
පවතින තත්ත්වය කළමනාකරණය කර ගනිමින් ඉන්ධන මිල පහළ දැමීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත් ජනතාවට සහන ලබාදිය හැකි පළමු අවස්ථාවේදීම එම සහන ලබාදීමට කටයුතු කරන බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අමාත්‍යවර
