ටැක්ස් ගෙව්වෙ නැතැයි BnS ට එරෙහි පැමිණිලි
ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය ගායක දෙපළක් වන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත බරපතළ පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. දිවයින පුරා පවත්වනු ලබන සංගීත ප්‍රසංග හරහා උපයන අතිවිශාල ආදායම් නිසි පරිද