අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 3ක්31 Oct 2025

ඉන්දියාව කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් වටයට

- ඉන්දීය කණ්ඩායම 3 වැනි වරටත් ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.ඒ, පසුගියවර ශූරයින් වූ ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි අවසන් පූර්ව තරගය කඩුලු 5 කින් ජය ගනිමිනි.ඉන්දියාවේ නවි මුම්බායිහිදී මෙම තරගය පැවැත්වුණි.එහි කාසියේ වාසිය හිමිකර ගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම තීරණ කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටය.ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 338ක්.ලකුණු 339ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 3ක් තුළ කඩුලු 5ක් දැවී සිටියදී නියමිත ඉලක්කය පසු කරන ලදි.දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව සහභාගී වන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයද නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ ටීවී වන් නාලිකාවෙන් සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ සජීව ලෙස නැරඹීමේ අවස්ථාව ඔබට හිමි වේ.එම තරගය ලබන ඉරිදා නවි මුම්බායිහිදී පැවැත්වීමට නියමිතය.

News First - සිංහල•31 Oct 2025
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

ඒ, පසුගියවර ශූරයින් වූ ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි අවසන් පූර්ව තරගය කඩුලු 5 කින් ජය ගනිමිනි. ඉන්දියාවේ නවි මුම්බායිහිදී මෙම තරගය පැවැත්වුණි. එම තරගය ලබන ඉරිදා නවි මුම්බායිහිදී පැවැත්වීමට නියමිතය.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ස්ම්‍රිති මන්දනා ද ගාර්ත්ගේම
  • නායිකා හර්මන්ප්‍රීත් කෝර්
  • ජෙමිමා රොඩ්රිගස්
  • ෆීබි ලිච්ෆීල්ඩ්
  • අමන්ජෝත් කෝර්
  • ඇෂ්ලි ගාඩ්නර්
  • දීප්ති ෂර්මා
  • කිම් ගාර්ත්
ආයතන
  • සිරස මාධ්‍ය ජාලයේ
  • ඔස්ට්‍රේලියා
ස්ථාන
  • Australia3
  • India3
  • දකුණු අප්‍රිකාව2
  • නව මුම්බායිහිදී2
  • United Kingdom
  • අප්‍රිකාවේ
  • මුම්බායි
යතුරු පද
  • ඉන්දියාව3
  • කාන්තා3
  • කුසලානයේ2
  • අවසන්2
  • ලෝක2
  • ඕස්ට්‍රේලියානු
  • ඕස්ට්‍රෙලියාව
  • ක්‍රිකට්
  • පළමුවෙන්
  • පෙරළිකාර

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව කාන්තා එක්දින ලෝක කුසලානයේ අවසන් ගැටුමටDasatha Lanka News·31 Oct 2025
  • ඕස්ට්‍රෙලියාව පරදා පෙරළිකාර ජයකින් ජෙමීමා ඉන්දියාව කාන්තා ලෝක කුසලාන අවසන් තරගෙට රැගෙන යයිGossip Lanka News·30 Oct 2025
සම්පූර්ණ වාර්තා