මූලාශ්රයක්
ලංවිම හිටපු සභාපතිවරයකුගෙන් ගල්අඟුරු කොමිසම ප්රශ්න කරයි
විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන මහාචාර්ය අනුර විජේපාල මහතා සහ ගල් අගුරැ සමාගමේ හිටපු ගණකාධිකාරීවරයෙකුගෙන් ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විශේෂ කොමිෂන් සභාව අද (05) ප්රශ්න කර ප්රකාශ සටහන් කරගෙන ඇත.
