බේරුවල සිසු වලියෙන් තුවාල ලද 7 ක් කළුතර රෝහලේ
බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක සිසුන් අතර ඇති වූ දරුණු ගැටුමකින් තුවාල ලැබූ සිසුන් හත් දෙනෙකු කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. පොලිසිය වාර්තා කළේ, බෙරුවල අධ්‍යාපන කලාපයට අයත් වලාන මහා විද්‍යාලයේ සහ අලුත්ගම පාදගොඩ මහා විද්‍යාලයේ සිසුන් කණ්ඩායම් දෙකක් අ