හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉරානයෙන් අමෙරිකානු යුද නෞකාවකට මිසයිල ප්‍රහාරයක්
හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ කළ අමෙරිකානු යුද නෞකාවක් වැළැක්වීමට තමන් පියවර ගත් බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ කළ අමෙරිකානු යුද නෞකාවක් වැළැක්වීමට තමන් පියවර ගත් බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
ඉරානය විසින් ලබාදුන් අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් ජාස්ක් (Jask) දූපත අසලදී අමෙරිකානු යුද නෞකාවට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කළ බව එරට මාද්‍ය පවසා තිබේ. ප්‍රහාරයෙන් පසුව අදාළ යුද නෞකාව එම ප්‍රදේශයෙන් ආපසු හැරී ගොස් ඇති බව සඳහන් වේ. මීට අමතරව, හෝමූස් සමුද්‍ර සන්ධියට අමෙරිකානු යුද නෞකා ඇතුළු වීම වැළැක්වූ බව ඉරාන නාවික හමුදාව එරට රජයේ රූපවාහිනිය ඔස්සේ තහවුරු කර තිබේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා