මූලාශ්‍ර 3ක්
නිදහස් පක්ෂයට 75යි (VIDEO)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 75 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් ප්‍රධාන උත්සවය අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි උත්සව ශාලාවක පැවැත්වීමට නියමිතයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා