''ජාතික සමගිය අප රට ගොඩනැගීමේ ප්‍රධාන ශක්තියයි: සෑම දෙනාම නීතියේ රේඛාවට යටින් සිටිය යුතුයි'' - ජනපති
ජාතික සමගිය මෙරට ගොඩනැගීමේ ප්‍රධාන ශක්තිය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.එසේම නව ශ්‍රී ලංකාවක් ගොඩනැගිය යුතු බවත්, එහිදී සෑම දෙන
ජාතික සමගිය මෙරට ගොඩනැගීමේ ප්‍රධාන ශක්තිය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.එසේම නව ශ්‍රී ලංකාවක් ගොඩනැගිය යුතු බවත්, එහිදී සෑම දෙන
ඒ නිසා අතීතයේ සාරවත් දේ මත මේ ශ්‍රී ලංකාව යළි ගොඩනැංවීමේ වගකීම අප ඔබ මා සතුව තිබෙන බව මම විශ්වාස කරනවා. පැරැණි අගතීන් මොනතරම් ප්‍රමාණයක් නව මිනිසෙක් ගොඩ නගන ප්‍රයත්නයට බාධා කරනවානම් ඒ සියල්ලට එරෙහිව නව මිනිසෙක් නිර්මාණය කරන පරිවර්තනීය කාර්යභාරය ඉටු කරන්න අපි සූදානම්. ඒ නිසා අපි විශ්වාස කරනවා ජාතිවාදය සහ අන්තවාදය විසින් විය හැකි වන්නේ අපි සතුව තිබෙන ශක්තීන් අපම ස්වයංවම විනාශ කර ගැනීම සහ දුබල කර ගැනීමයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා