මූලාශ්‍ර 2ක්
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මොහොමඩ් හිල්මි ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. 2024 ජනවාරි මාසයේදී පුහුණුවක් ලබාදීම සඳහා සියලු ප්‍රසම්පාදන ක්‍රියාවලීන් උල්ලංඝනය කරමින් ජේ.එස්.එෆ් හෝල්ඩිං සමාගමට බලපෑම් කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකළේ යැයි සැකපිට මොහු අත්අඩංගුවට [...]
