මූලාශ්‍ර 3ක්
ලංකාවේ ප්‍රථම උණුසුම් ජලය සහිත මහජන පිහිනුම් තටාකයේ ඉදිකිරීම් ඇරඹේ
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ග්‍රාමීය මට්ටමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවීන ක්‍රීඩා පහසුකම් සලසා දීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම උණුසුම් ජලය සහිත මහජන පිහිනුම් තටාකය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (07) බණ්ඩාරවෙල ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේදී සිදු කෙරිණි.
