මූලාශ්‍ර 3ක්
ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ රැගත් ඉන්දීය ගුවන් යානයක් මෙරටට
ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් ආපදා තත්වකදී ඉන් මුදවා ගැනීමට භාවිතා කරන උපකරණ හා අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන අද(30) දින දිවයිනට පැමිණ ඇති බවට වාර්තා වනවා.
