මූලාශ්‍ර 4ක්
රාජපක්ෂලව හිරේ දාන්න ඕනෙ තමයි - අපි යහපාලන ආණ්ඩුව ගෙනාවෙත් ඒකට තමයි - ආශූ මාරසිංහ කියයි
රාජපක්ෂ පවුලේ සාමාජිකයින් නීතියේ රැහැනට හසුකළ යුතු බවත්, ක්‍රියාමාර්ග ගැනීමට සහය දක්වන බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි. "රාජපක්ෂලව හිරේ දාන්න ඕනෙ තමයි, රනිල්...
