මූලාශ්ර 4ක්
අයිස් මත්ද්රව්ය සමග කාන්තාවක් අත්අඩංගුවට
අයිස් මත්ද්රව්ය සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාදම්පිටිය පොලිස් වසමේ කොටහේන ප්රදේශයේදීයි වැටලීම කර ඇත්තේ. කාන්තාව සන්තකයේ තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 520 මිලිග්රෑම් 150 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, අවුරුදු 31 ක් වන කොළඹ 13 ප්රදේශයේ ප
