මූලාශ්‍ර 2ක්
මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසකට නව ව්‍යාපෘති 39ක්
මහජන සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම වෙනුවෙන් නව සංවර්ධන ව්‍යාපෘති 39ක් ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. දිනෙන් දින ඉහළ යන මහජන සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපු
