මූලාශ්‍ර 2ක්
ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ජිවිත ආධාරක පුහුණු වැඩසටහනක් පූනච්චිමුනායි හා වාලච්චේනේදී
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ පුහුණව හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් පූනනිච්චිමුනායි, සහ වාලච්චේනේ යන ධීවර වරායන් කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (22) වැනි දින පවත්වන ලදී.
