මූලාශ්‍ර 2ක්
එංගලන්තයට එරෙහිව විශිෂ්ඨ ජයක් ලැබූ ආර්ජන්ටිනාව අවසන් මහා තරගයට
FIFA 2026 පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ගියවර ශුරයන් වූ ආර්ජන්ටිනාව ඊයේ (15) සමත් වුණා. ඒ, එංගලන්තයට එරෙහිව ගෝල 2-1ක විශිෂ්ඨ ජයක් අත්කර ගනිමින්. ඒ අනුව ආර්ජන්ටිනාව, ස්පාඤ්ඤයට එරෙහිව එළඹෙන සඳුදා දිනයේ දී අවසන් මහා තරගයට පිවිසෙනවා.
