මූලාශ්‍ර 3ක්
කොදෙව්වන් සමග ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්
ඇන්ටිගුවා හි නෝර්ත් සවුන්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැති දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයකට ඇද දමන්නට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සමත් වූහ. තරගයේ සිව්වැනි දිනයේ දීම නිමාව දුටු මෙම සටනින් කොදෙව් පිල ඉනිමක සහ ලකුණු