මූලාශ්‍ර 4ක්
දෙහිවල Sea Shark හිමිකරු රාත්‍රියේ මරාදාල
දෙහිවල, මුහුදු මාවතේ පිහිටි 'සී ෂාර්ක්' (Sea Shark) සංචාරක හෝටලයේ හිමිකරු සිකුරාදා (09) රාත්‍රී 8.45ට පමණ වෙඩි තබා ඝාතනය කර ඇත. බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, 57 හැවිරිදි ඔහු ජීවිතක්ෂයට පත් විය. මුහුණු ආවරණය කර නොසිටි පුද්