උඩහ ගෙදර ලොකු අයියා විසාල කරදරේක.. කැරපොත්තන් මෝදි බලය දෙදරවමින් විරෝධතා..
'කොක්රෝච් ජනතා පක්ෂය' (CJP) නමැති උපහාසාත්මක තරුණ දේශපාලන ව්‍යාපාරය ද මෙම උද්ඝෝෂණ සඳහා එක්වීමත් සමඟ තත්ත්වය වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. විරෝධතා ආරම්භ වීමටත් පෙර ඒවා මැඩපැවැත්වීමට දිල්ලි පොලිසිය දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, CJP සංවිධානයේ නිර්මාතෘ අභිජීත් දිප්කේ නවදිල්ලියට ළඟා වූ අවස්ථාවේදී ගුවන් යානය තුළදීම අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව අගමැති නරේන්ද්‍ර මෝදිගේ දැඩි විවේචකයෙකු වන ප්‍රකට යූට
