කාන්තාවකට පහර දුන් යුක්‍රේන ජාතික කාන්තාව අත්අඩංගුවට
ගල්කිස්ස ප්‍රදේශයේ දී යුක්‍රේන ජාතික කාන්තාවක් විසින් ශ්‍රී ලාංකික කාන්තාවකට පහර දී තිබේ.

ගල්කිස්ස ප්‍රදේශයේ දී යුක්‍රේන ජාතික කාන්තාවක් විසින් ශ්‍රී ලාංකික කාන්තාවකට පහර දී තිබේ.

ගල්කිස්ස ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකික කාන්තාවකට පහර දීම සම්බන්ධයෙන් යුක්‍රේන ජාතික කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් එම තත්ත්වය සමනය කිරීම සඳහා එම ස්ථානය වෙත ගිය පොලිස් නිලධාරියෙක්ට ද අදාළ යුක්‍රේන ජාතික කාන්තාව විසින් පහර දී තිබෙනවා. යුක්‍රේන ජාතික 37 හැවිරිදි එම කාන්තාව අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා