ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක්: ඩ්‍රෝන යානාවලින් භාණ්ඩ ප්‍රවාහනය ලංකාවටත්
ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සිදු කරමින් ඩ්‍රෝන යානා (Drones) හරහා මගී ප්‍රවාහන කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බව සිවිල් ගුවන් ස
ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සිදු කරමින් ඩ්‍රෝන යානා (Drones) හරහා මගී ප්‍රවාහන කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බව සිවිල් ගුවන් ස
මෙම සුවිශේෂී ව්‍යාපෘතියට අදාළ මූලික සාකච්ඡා මේ වන විටත් සාර්ථකව අවසන් කර ඇති බවද ඔහු සඳහන් කළා. මෙහි ඊළඟ අදියරේ කටයුතු සිදු කිරීම සඳහා ඩ්‍රෝන යානා සපයන සමාගමට අනුබද්ධ තායිලන්ත විශේෂඥ කණ්ඩායමක් මෙම මාසය අවසන් වීමට පෙර මෙරටට පැමිණීමට නියමිතයි. එම කමිටුව හරහා මෙම ඩ්‍රෝන ප්‍රවාහන සේවාව දියත් කිරීම සහ එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ද කපිතාන් රඹුක්වැල්ල සඳහන් කළා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා