අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි.. ඒවා පිටරටවලින් කොපි කරපුවා නොවිය යුතුයි..
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ ඇති නුසුදුසු යොමු කිරීම් සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා කිරීමට කිසිවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ආගමික වැඩසටහනකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතමින් මන්ත්‍රී රාජපක්ෂ චෝදනා කළේ මතභේදාත්මක අන්තර්ගතය මොඩියුලයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්ද යන්න අගමැති
