මූලාශ්‍ර 2ක්
දීර්ඝ නිවාඩුව අවසන් වී ආපසු එන ජනතාවට විශේෂ දුම්රිය සේවාවන් අවිනිශ්චිතයි - දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි
දීර්ඝ නිවාඩුවත් සමග එලැඹි සති අන්තයේ ගම් බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම සඳහා සඳුදා (31) විශේෂ දුම්රිය සේවාවන් ලබාදීමේ සම්භාවිතාවක් නොපව
