මූලාශ්‍ර 2ක්
ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 02ක් මාලදිවයිනේ දී අත්අඩංගුවට
මාලදිවයිනේ විශේෂ ආර්ථික කලාපයට (SEZ) අයත් මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ මෙරට ධීවර යාත්‍රා 02ක් එරට ජාතික ආරක්ෂක බළකාය (MNDF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාලදිවයිනේ විශේෂ ආර්ථික කලාපයට (SEZ) අයත් මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ මෙරට ධීවර යාත්‍රා 02ක් එරට ජාතික ආරක්ෂක බළකාය (MNDF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා