මූලාශ්‍ර 2ක්
සලේගේ බිරිඳගේ ආයාචනයට සුදුසු සහනයක් දෙන්න - අස්ගිරි නාහිමියන් ජනපතිට ලියයි
විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පිළිබඳව ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ විසින් ඉදිරිපත් කළ ආයාචනය පිළිබඳව අවධානය යොමුකර සුදුසු සහනයක් ඉටු කරදෙන ලෙස ඉල්ලමින් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන්, ජනපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් මගින් දන්වා තිබෙනවා. පසුගිය (08) වනදා සුරේෂ් සලේගේ බිරිඳ අස්ගිරි මහා විහාරයට පැමිණ තමන් වහන්සේ හමුවී ආයාචනයක් [...]
