මූලාශ්‍ර 4ක්
හෙරොයින් කිලෝ 133ක් හසුවූ යාත්‍රාවේ හිමිකාරිය සහ පුත්‍රයා අත්අඩංගුවට
හෙරොයින් කිලෝ 133 සමඟ ඊයේ(16) දින නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ හිමිකාරිය සහ ඇගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසිනුයි. මොවුන් අම්බලන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කර තිබෙනවා.
