මූලාශ්‍ර 3ක්
ASP රොහාන් ඕලුගලගේ සෞඛ්‍යය තත්වය සුව අතට - ජනපති අනුරත් පෞද්ගලිකවම බලයි
ASP රොහාන් ඕලුගලගේ තත්වය සුව අතට පත් වෙමින් තිබෙන බව මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ වාර්තා කර තිබේ. ඔහු කියා සිටින්නේ ජනවාරි මාසයේ රොහාන් ඕලුගල මහතා රෝහල්ගත වූ බවත් කොතලාවල රෝහලේ සිටියදි...
