මූලාශ්‍ර 3ක්
ලොරි රථයක් ප්‍රපාතයකට පෙරලී දෙකට කැඩේ.. රියදූරුට, සහයකට බරපතලයි..
වැල්ලවායේසිට හැටන් ඇබෝස්ලි වතුයායදක්වා දර ප්‍රවාහනය කරන ලදලොරි රථයක් මාර්ගයෙන් ඉවතටපැන අඩි 100ක්පමණ ප්‍රපාතයෙන් වු තේ වත්තටපෙරලිමෙන් ඒම ලොරි රථයේ රියදුරාසහ රිය සහයකයා ලිදුල රෝහල වෙතඇතුලත් කිරිමෙන් පසු ඒමතුවාලකරුවන්ගේ තත්වය බරපතලනිසා ඒම තුවාලකරුවන් දෙදෙනානුවරඒලිය දිස්ත්‍රික් මහරෝහල වෙත මාරු කර යෑවු බව ලිදුලපොලිසිය පැවසිය.(25)දින3:30ටපමණ මෙම අනතුර සිදු වී ඇත්තේහැටන් නුවරඑලිය ප්‍රධානමාර්ගයේ නුවරඒලිය
