මූලාශ්‍ර 2ක්
තරුණයින් පැහැරගෙන වදදෙන කල්ලියක් යාපනයේදී කොටුවෙයි
යාපනය නගරයේදී තරුණයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස්, නිරුවත් කර අමානුෂික ලෙස වධහිංසා පැමිණවීමේ සාහසික සිද්ධියකට සම්බන්ධ පස්දෙනෙකුගෙන් යුත් දරුණු කල්ලියක් තියුණු කඩු සහ මත්ද්‍රව්‍ය ද සමඟින් කොටුකර ගැනීමට යාපනය පොලීසිය සමත්ව තිබේ. ඉකුත් 5 වැනිදා යාපනය හි
