ලොවක් ආදරය කළ ගායිකා ඩොලි පාර්ටන් දිවියෙන් සමුගනී
කන්ට්‍රි සංගීත ලෝකයේ දැවැන්තම ගායන ශිල්පිනියක සහ ගීත රචකයකු ලෙස ලොව පුරා ජනප්‍රිය වූ ඩොලි පාර්ටන් වයස අවුරුදු 80ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.ඇයගේ මරණය සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් විසින් තහවුරු කර ඇති අතර, ඇයගේ වියෝව සංගීත ලෝකයට දැඩි පාඩුවක් ලෙස
