ඉන්දු – ලංකා සමුද්‍රීය සීමා සහ ධීවර ගැටලු ගැන සාකච්ඡාවක්
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ගැටලු, ද්විපාර්ශ්වික කටයුතු සහ බහුපාර්ශ්වික සහයෝගීතාවය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කොළඹදී පවත්වා ඇත. සැප්තැම්බර් 29 සහ 30 යන දිනවල පැවති මෙම සාකච්ඡා සඳහා ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය අක්විනෝ විමල් සහ
