මූලාශ්‍ර 6ක්ජනප්‍රිය
ඥානසාර හිමි අයත් කෝට්ටේ පාර්ශ්වය ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් අද (09) දැනුම්දී තිබේ.
