මූලාශ්‍ර 2ක්
සියළුම විනිසුරන්ගේ විශ‍්‍රාම වයස දිගු කරන්න සූදානම්..
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට පමණක් සීමා වී තිබූ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව, මහාධිකරණ, දිස්ත්‍රික් සහ මහේස්ත්‍රාත් යන සියලුම ශ්‍රේණිවල විනිසුරුවරුන් සඳහා ද අදාළ වන පරිදි වසර දෙකකින් දීර්ඝ කිරීමට රජය අවධානය යොමු කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.මීට පෙර රජයේ ස්ථාවරය වී තිබුණේ උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පමණක් දීර්ඝ කිරීම වුවද, නව යෝජනාව යටතේ එය සමස්ත අධිකරණ පද්ධ
