මූලාශ්‍ර 2ක්
දිට්වාවෙන් සම්පූර්ණයෙන්ම හානිවූ නිවාස 25,000ක් සදහා එක් නිවෙසකට රුපියල් ලක්ෂ 50ක් ලබා දීමට තීරණය කළා - ජනපති
දිට්වා සුළි කුණාටුවෙන් සම්පූර්ණයෙන්ම සහ අර්ධ හානි වූ නිවාස 25,000ක් හදුනාගත් බවත් එම නිවාස සියල්ලටම රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා දෙන බවත්
