QR කේතය අද මධ්‍යම රාත්‍රියේ යාවත්කාලීන වෙයි - තෙල් මිලත් ඉහළ යෑමේ වැඩි ඉඩක්
ඉන්ධන නිකුත් කිරීමට අදාළ QR කේතය අද (21) මධ්‍යම රාත්‍රියෙන් පසු යාවත්කාලීන කෙරෙනවා. ඒ, අනුව ඉරිදා දිනයේ සිට ඉදිරි සතිය සඳහා යාවත්කාලීන කෙරුණු QR කේතය යටතේ ඉන්ධන ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව පවතිනවා. අද (21) දිනයේ දී ඉන්ධන පිරවුම්හල් මඟින් වාහන අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ අගයන් සඳහන් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරෙනවා. මේ [...]
