වෙඩි තැබීම්වලින් ජාතික ආරක්‍ෂාවට කිසිම තර්ජනයක් නෑ.. මියගිය නීතීඥයා ගැන පොලිස් පරීක්‍ෂණයක්ද තිබුනා..- ඇමති
ඉකුත් 13 වැනිදා සිදු වූ නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය ජාතික ආරක්ෂාවට හෝ නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් එල්ල වන විශේෂ තත්ත්වයක් නොවන බවත්, එය හුදකලා සිදුවීමක් බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් රජයේ බලවත් ශෝකය පවුලේ ඥාතීන් වෙත ප්‍රකාශ කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීම
