මහ වැහි මහ සුලං ළගම එනවා... කාලගුණෙන් අනතුරු අගවයි..
ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශය හරහා හමායන ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බැවින්, එම මුහුදු කලාපයේ යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවුක ප්‍රජාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 'රතු' පැහැති අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. මීට අමතරව, දිවයිනේ ගොඩබිම් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට නිකුත් කෙරුණු 'ඇම්බර්' ප
