මූලාශ්‍ර 2ක්
නුවරඑළිය පරිසරය හා ජල පෝෂක කලාප සුරැකීමට කඩිනම් ක්‍රියාමාර්ග - හෙක්ටයාර 1500ක් ආරක්ෂිත ප්‍රදේශ ලෙස ගැසට් කිරීමට තීරණයක්
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජල මූලාශ්‍ර සහ ජල පෝෂක කඳුකර ප්‍රදේශ ආශ්‍රිත හෙක්ටයාර 1500කට ආසන්න භූමි ප්‍රමාණයක් කඩිනමින් ආරක්ෂිත කලාප ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ඒකමතික එකඟතාවය පළ වී තිබෙනවා. නුවරඑළ

Thisara Editor විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න