මූලාශ්‍ර 3ක්
වැඩ තහනම් පොලිස් කොස්තාපල් ප්‍රකාශ ලබාදෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම කුමාර මහතා සමඟ ඇතිවූ සිද්ධියකට සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින, සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා අද (28) කොළොන්න පොලීසිය වෙත පැමිණියේය. ඒ, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය. මාධ්‍යව