"හිරු දරුවෝ 2026" විනෝදාත්මක අංග රැසක් සමඟින් මීගමුව වෙරළේදී නිමා වෙයි
හිරු..... දරුවන් වෙනුවෙන් ලබා දෙන්නේ අමතක නොවන සොඳුරු අත්දැකීම් සමුදායක්. මෙවරත් ලෝක ළමා දිනය සමරමින් හිරු ටීවී අපේ ළමා පරපුරට ගෙන එන ති
හිරු..... දරුවන් වෙනුවෙන් ලබා දෙන්නේ අමතක නොවන සොඳුරු අත්දැකීම් සමුදායක්. මෙවරත් ලෝක ළමා දිනය සමරමින් හිරු ටීවී අපේ ළමා පරපුරට ගෙන එන ති
දරුවන් වෙනුවෙන් ලබා දෙන්නේ අමතක නොවන සොඳුරු අත්දැකීම් සමුදායක්. මෙවරත් ලෝක ළමා දිනය සමරමින් හිරු ටීවී අපේ ළමා පරපුරට ගෙන එන තිළිණය "හිරු දරුවෝ" අද මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වුණා. දරුවන්ගේ රසාස්වාදය වෙනුවෙන් මෙන්ම ඔවුන්ගේ හපන්කම් ඇගයෙන ක්‍රීඩා සහ විනෝදාස්වාද අංග රැසකින් මෙවරත් හිරු දරුවෝ වැඩසටහන සමන්විත වුණා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත