මූලාශ්‍ර 2ක්
අවුරුදු තිහටම නොවැස්ස වැස්සක් අද හෙටම එනවා..- කාලගුණවිද්‍යා
ඊසාන දිග මෝසම් සක්‍රීය විමත් සමග පසුගිය වර්ෂ 30ක කාල සීමාවකට අදාලව ඊසාන දිග මෝසම් වර්ෂාපතන දත්ත සළකා බැලීමේදී උතුරු පළාත තුළසාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවත්, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සාමාන්‍යයට අගයට ආසන්න සහබටහිර සහ දකුණු පළාත්වල සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබිය හැකි බව කාලගුණවිද්‍යාදෙපාර්තමේන්තු පුරෝකථන වලින් පෙනී යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නි
