මහනුවර 300 ඉක්මවු මහ වැසි.. හුන්නස්ගිරියේ නායයයි.. මහවැලිය ගංවතුර තත්වයක...
ඊසාන දිග මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමඟ කඳුකරයේ නැගෙනහිර ප්‍රදේශයන්ට දැඩි වර්ෂාවක් ඇදහැලෙමින් තිබේ.ඇතැම් ස්ථාන වලට ස්ථාන කිහිපයකටම මිලිමීටර් 300 ඉක්මවු වැසි වාර්තා වී ඇත.මහනුවර දිස්ත්‍රික්කයේ ඇදහැලෙන මෙම දැඩි වැසි හේතුවෙන් උඩුදුම්බර හුන්නස්ගිරිය ප්‍රදේශයේ නායාමක් සිදුවී ඇත.ඒ හේතුවෙන් නිවාස දෙකක් නාය ගොස් පුද්ගලයන් කිහිපදෙනකු තුවාල ලබා තිබේ.ඒ ආසන්නයේ සිටි තවත් පුද්ගලයන් අනූ දෙනෙකු පමණ ආරක්ෂිත මධ්‍ය
