මූලාශ්ර 2ක්
බන්ධනාගාර රැඳවියන්ගේ සංඛ්යාව 6,000 කින් අඩුවෙයි
රජයේ රසායන විශ්ලේෂක වාර්තා නිකුත් කිරීම කඩිනම් කිරීමත් සමඟ මෙරට බන්ධනාගාරවල රඳවා සිටි රැඳවියන් 6,000 කට ආසන්න පිරිසක් ඇප මත නිදහස ලබා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. දීර්ඝ කාලයක් තිස්සේ ප්රදේශ රැසක බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් මෙම වාර්තා ප්ර
