මූලාශ්‍ර 3ක්
5% ආර්ථික වර්ධනයට යන්න බැරිවෙයි.. ඉදිරි ආර්ථිකය ගැන නිශ්චිතව කියන්න බෑ..- මහ බැංකු අධිපති
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වසරේ සියයට 5කට ආසන්න වර්ධනයක් අත්කර ගනු ඇතැයි මීට පෙර අපේක්ෂා කළ ද, පවතින අවිනිශ්චිතතාවය හමුවේ එම ඉලක්කය සපුරා ගැනීම අපහසු වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉදිරි කාලය තුළ ආර්ථිකයේ හැසිරීම කෙසේ වනු ඇත්දැයි නිශ්චිතව පූර්වකථනය කිරීම අසීරු බව අධිපතිවරයා පෙන්වා දෙයි. විශේෂයෙන්ම අප්‍රේල් මාසයෙන් පසුව ලෝක ආර්ථික තත්ත්වයන්හි සි
