මූලාශ්‍ර 2ක්
‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ වෙනුවෙන් රට පුරා ෆිල්ම් හෝල් අලුතින් හදයි...
'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' ගොඩනැංවීමේ ජාතික ප්‍රතිපත්තියට සමගාමීව සිනමා කර්මාන්තයේ දියුණුවත්, සිනමා ප්‍රේක්ෂකයින්ට වඩාත් පහසුවෙන් සිනමා නිර්මාණයක් නැරඹීමේ අවස්ථාව ලබා දීමත් යන අරමුණ පෙරදැරිව ප්‍රාදේශීය වශයෙන් සිනමා ශාලා ඉදිකිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කර ඇත.මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධව පෞද්ගලික ව්‍යාපාරික ප්‍රජාව සමඟ පැවති මූලික සාකච්ඡාව ජාතික චිත්‍රපට සංස්ථා සභාපති සුදත් මහදිවු
