ලිට්‍රෝ ගෑස් මිල පහළට
අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ගණන් පහත හෙළීමට එම සමාගම කටයුතු කර තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් [...]

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ගණන් පහත හෙළීමට එම සමාගම කටයුතු කර තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් [...]

ගෑස් මිල අඩු කිරීම හේතුවෙන් කිරි තේ කෝප්පයක සහ ප්ලේන් ටී කෝප්පයක මිල රුපියල් 5කින් අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව, අද (05) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක වන බව එම සංගමය සඳහන් කළා. කෙසේ වෙතත්, කෙටි ආහාරවල මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි එම සංගමය වැඩිදුරටත් පවසන්නේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 6ක් මෙම පුවත වාර්තා කර ඇත