මූලාශ්‍ර 11ක්
නේපාලයේ මරණ ගණන 475 ක් දක්වා ඉහළ යයි - අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්
නේපාලය සහ ටිබෙට් මායිම් ප්‍රදේශයට බලපෑ දරුණු හිමකන්දක් කඩා වැටීම හේතුවෙන් හටගත් හදිසි ගංවතුරෙන් මේ වන විට මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 475ක් වන බව නේපාල පොලීසිය පවසනවා. ග්ලැසියරයක් හෙවත් හිමකන්දක් කඩා වැටීමෙන් හටගත් මෙම ප්‍රබල ගංවතුර තත්ත්වය හේතුවෙන් නි
