ලන්ච්ෂීට් සහ 'සිලි සිලි' බෑග් ගැන දිවයින පුරා විශේෂ වැටලීම්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය දිනක Lunch Sheets සහ LDPE/LLDPE වර්ගයේ 'සිලි සිලි' බෑග් සම්බන්ධයෙන් දිවයින පුරා විශේෂ වැටලීම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය දිනක Lunch Sheets සහ LDPE/LLDPE වර්ගයේ 'සිලි සිලි' බෑග් සම්බන්ධයෙන් දිවයින පුරා විශේෂ වැටලීම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
Lunch Sheets සම්බන්ධ අදාළ නීති උල්ලංඝන 43ක් ,'සිලි සිලි' බෑග් සම්බන්ධ උල්ලංඝන 58ක් සහ වෙනත් පොලිතින් ආශ්‍රිත උල්ලංඝන 3ක් පමණ වාර්තා වී ඇති බව සඳහන් වෙයි. මෙම විශේෂ වැටලීම්වලදී අදාළ නියමයන්ට අනුකූල නොවන Lunch Sheets තොග දිස්ත්‍රික්ක රැසකින් අනාවරණය කරගෙන, අධිකරණ ක්‍රියාමාර්ග සඳහා නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන ඇත.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා